Friday 19th of June 2026

English Tamil
Advertiesment


ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහට වොෂින්ටනයේ විශේෂ සමුගැනීමක්


2026-06-19 1258

 

මහින්ද සමරසිංහගේ ධුර කාලය අවසන් වෙයි - වොෂින්ටන් බෞද්ධ විහාරයේ සමුගැනීමේ උත්සවයක්

 

ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස සේවය කළ මහින්ද සමරසිංහ මහතාගේ ධුර කාලය අවසන් වීම නිමිත්තෙන් වොෂින්ටන් ඩී.සී. බෞද්ධ විහාරය විසින් විශේෂ සමුගැනීමේ උත්සවයක් සංවිධානය කර තිබේ.

මහා සංඝරත්නය, ශ්‍රී ලාංකික ප්‍රජාව සහ ආරාධිත අමුත්තන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවය 2026 ජූලි 11 දින පැවැත්වීමට නියමිතය.

 

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment